(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කංසා වගාව සම්බන්ධයෙන් අයවැයේ කළ යෝජනාව ගැන පාර්ලිමේන්තු කැන්ටිමේ දී හොඳ කියන විපක්ෂයේ සමහරු සභා ගැබට ඇවිත් එම යෝජනාවට බැන වදින බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙවැනි දෙබිඩි පිළිවෙත් තබාගෙන රට මුහුණ දී සිටින වත්මන් අභියෝග වලට මුහුණ දීමට බැරි බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.
2023 අය-වැය විවාදයේ පස්වන දින විවාදයට සහභාගී වෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලි ජවරම් කරුවෙකු ඔබ අමතයි
එකනේ ශ්‍රී ලංකාවේ විපක්ෂයේ කාර්ය භාරය. ඒ ගොල්ලෝ ඒක හරියටම කරනවා. දැන් බලන්න විශ්ව විද්‍යාල වගේ ආයතන යථා තත්වයට පත් කරන්න උත්සහා කරන සෑම විටම ඒවාට එරෙහිව වන ජවිපෙ නායකයන්ගේ දරු මල්ලෝ ඔක්කොම පිටරට විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නේ. ඒ වගේ තමයි. සජිත් නායකතුමාගේ ගෝල බාලයෝ ගැන කතා කරලා වැඩක් නැහැනේ!
මොකෝ කැන්ටිමේ කංසා විකුනන්න තිබෙනවාද?