දෙල්ගොඩ, මල්වාන පාරේ නාරම්පොළ හා වල්ගම අතර වංගුවකදී කන්ටේනරයක් පෙරළී ගියත් අනතුරින් කිසිවකුට හෝ හානියක් සිදුව නැතැයි වාර්තා විය.
දෙල්ගොඩ, මල්වාන පාරේ නාරම්පොළ හා වල්ගම අතර වංගුවකදී කන්ටේනරයක් පෙරළී ගියත් අනතුරින් කිසිවකුට හෝ හානියක් සිදුව නැතැයි වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ස්ථානයේ මෙහෙම පෙරළෙන්න නම් තද බ්රේක් පාරක් ගහන්නම ඕනෑ. මෙතන තුම්මං හන්දියක්. (නි)
අපේ රටේ මාර්ග නීති සම්බන්ධයෙන් ගතයුතු පියවර ගොඩක් තිබෙනවා. ඒකට හේතු තමා නීති සහ දණ්ඩන වල තිබෙන අඩුපාඩු සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ තිබෙන ආකල්ප වල දුර්වලතාවන් වලට පිළියම් යෙදීම. මේ මාර්ග අනතුරු වලට එක හේතුවක් තමා අනතුරුදායක ලෙස රිය ධාවනයේදී දියයුතු දණ්ඩනයන් ප්‍රමාණවත් නොවීම නිසා අනතුරුදායක ලෙස මාර්ග නීති උල්ලංගනය කරමින් රිය පදවන්නන් පිරිස වැඩිවීම. අනිත් කාරණය පොලිසිය තමුන්ගේ දඩ සහ නඩු ප්‍රමාණය ඉලක්ක කරගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම. මෙතැනදී ඔවුන්ගේ ආකල්පය වියයුත්තේ රිය අනතුරු අවමකර මාර්ග නීති කඩන්නන් අවම කිරීමයි. ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටවල අනතුරුදායක ලෙස මාර්ග නීති උල්ලංගනය කරමින් රිය පැදවීම බරපතල අපරාධ වරදක් ලෙස සළකා මහාධිකරණයේ නඩු අසා දඬුවම් දීම සිදුකරන අතර අපේ රටටත් එවැන්නක් හඳුන්වාදීම සිදුකිරීම ඉතා වටිනවා. අනික අපේ රටේ නවීන වාහනවල විදුලි ආලෝකය ඇසට වැටුනවිට ඇස නිලංකාරවීම ගොඩක් අනතුරුවලට හේතුවක්. අනික මේ දේවල් ගැන පුවත්පත් වාර්තාකරුවන්ගේ ගවේෂණාත්මක ලිපියක් පුවත්පතක පළවීමත් ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් (නි)
දැන් මේකටත් හිටී පාර පළල මදි, පාරේ මංතීරු නැහැ, ඒවා නිසා අනතුරු වෙනවා කියන අය. මේ අනතුර සිදුවෙලා තියෙන්නේ මේ කියන දේවල් නිසාද? නැතහොත් රියදුරාගේ නොසැළකිලිමත් පැදවීම නිසාද? (නි)