එංගලන්තයේදී අනිද්දා (06) ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර එජ්බැස්ටන්හිදී අද (04) පැවැති පුහුණු තරගයෙන් කොදෙව් ක‍්‍රීඩකයෝ ලකුණු 17 ක ජයක් ලැබූහ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු පුවරුව
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම
ක‍්‍රිස් ගේල් - ඇ. සහ ප. පෙරේරා 22
ජොන්සන් චාර්ල්ස් - ඇ. සංගක්කාර ප. එරංග 58
ඩැරන් බ‍්‍රාවෝ - පිටියෙන් ඉවත් වුනා (නොදැවී) 71
මාලන් සැමුවෙල්ස් - ඇ. චන්දිමාල් ප. ඩිල්ශාන් 18
රැම්නරේෂ් සර්වාන් - පිටියෙන් ඉවත්වුනා (නොදැවී) 55
කරන් පොලාඞ් - නොදැවී 29
ඞ්වේන් බ‍්‍රාවෝ - ඇ. තිරිමාන්න ප. පෙරේරා 12
ඩිනේෂ් රැම්ඞීන් - ක.මු. කළා ප. මාලිංග 1
සුනිල් නරේන් - ප. එරංග 5
රවී රාම්පෝල් - නොදැවී 1
අතිරේක 25
එකතුව ඕවර 50කදී කඩුලූ 6ක් දැවී 297
කඩුලු වැටීම :
1-87, 2-87, 3-122, 4-263, 5-274, 6-281
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
ටිනෝ බෙස්ට්ල, කෙමාර් රෝචි, ඩැරන් සැමී, ඞ්වේන් ස්මිත්, ජේසන් හෝල්ඩර්
පන්දු යැවීම :
ලසිත්මාලිංග: 8-0-68-1, නුවන් කුලසේකර : 9-1-67-0, ඇන්ජලෝමැතිව්ස්: 5-0-24-0, තිසර පෙරේරා : 9-1-48-2, ශමින්ද එරංග: 7-0-38-2, රංගන හේරත්: 5-0-26-0,තිලකරත්න දිල්ශාන් : 7-1-19-1
ශී‍්‍ර ලංකාකණ්ඩායම්ඉනිම
කුසල් ජනිත් - ඇ. පොලාඞ් ප. රාම්පෝල් 24
තිලකරත්න ඩිල්ශාන් - ප. රෝචි 15
මහේල ජයවර්ධන - දුවද්දී දැවී ගියා 29
කුමාර් සංගක්කාර - ඇ. රැම්ඞීන් ප. ඞ්වේන් බ‍්‍රාවෝ 56
ළහිරු තිරිමාන්න - ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. නරේන් 8
ඇන්ජලෝ මැතිව්ස් -ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. නරේන් 4
ජීවන් මෙන්ඩිස් - ඇ. රැම්ඞීන් ප. බෙස්ට් 17
තිසර පෙරේරා - ඇ. රෝචි ප. රාම්පෝල් 20
නුවන් කුලසේකර - නොදැවී 40
දිල්හාර ලොකුහෙට්ටිගේ- ඇ. සර්වාන් ප. ඞ්වේන් බ‍්‍රාවෝ 42
රංගන හේරත් - ඇ. පොලාඞ් ප. ඞ්වේන් බ‍්‍රාවෝ 3
අතිරේක 22
එකතුව ඕවර 57කදී සියළු දෙනා දැවී280
කඩුලුවැටීම:
1-39, 2-39, 3-101, 4-124, 5-132, 6-166, 7-168, 8-196, 9-269, 10-280
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
දිනේෂ් චන්දිමාල්, ශමින්ද එරංග, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග
පන්දුයැවීම :
කෙමාර් රෝචි: 8-0-71-1, රවී රාම්පෝල්: 8-0-46-2, ටිනෝ බෙස්ට්: 7-0-57-1, සුනිල් නරේන්: 10-0-26-2, මාලන් සැමුවෙල්ස්: 7-0-40-0, ඞ්වේන් බ‍්‍රාවෝ: 5-2-26-3, කරන් පොලාඞ්: 2-0-7-0
(..)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නෙ. බිත්තර ලොරි ගණන්. කන්න ඕනි මදි නොකියන්න.(ස)
අයියෝ ලංකා
අපේ අයට දිනන්න තිබුනා. ඕවර 57 ක් දීලනේ. අපරාදේ ඔහොම යන්.(නදී)
අයි.පී.එල් වල රඟේ දැන් පේනවනේ ? මේ පරාද වලට හේතුව අපේ ක්‍රිකට් මණ්ඩලයට කොන්දක් නැතිකමද මන්දා මට නම් තේරෙන්නේ නැහැ.(නදී)
එක දෙක තුන තුන්දෙනාට සමුදෙන්න කාලය ඇවිත්.(නදී)
එතකොට අපේ අය ඔවර්ස් කියක් සෙල්ලම් කරලද? විස්තරේ හැටියට නම් ඔවර්ස් 57ක් කියලයි තියෙන්නේ.(නදී)
අපේ කණ්ඩායම ගැන සුභවාදීව බලන්න. මේක අයි.පී.එල් නෙමෙයි. ඔවුන් තරග කරන්නේ සිංහ කොඩිය යටතේ.(නදී)
සංගක්කාර නොට් අවුට් 56යි.(නදී)
අදහස් දාන අය පොඩ්ඩක් ඉන්න ඔහොම මැච් පටන් ගන්න කන්. මේවා වොම් අප් කරන මැච්. දැන්මම අඬනකොට කොහෙද දිනන්නේ.(නදී)
මෙයාලට ඕවර් 7ක්(57) වැඩිපුර දාලත් ගහගන්න බැරි වෙලානේ. (නි)
අයියෝ ලංකාවට ඕවර 57 ම දීලත් ගහගන්න බැරිවෙලානේ ...අයියෝ සල්ලි (නි)
දැන් කෑවට කමක් නැහැ , අවශ්‍ය තැනට සුදුසු වෙලාවට වැඩ පෙන්නුවොත් ඇති, මල්ලිලා ටික.(නදී)
පටන් ගන්න කලින් අපේ කට්ටිය ඔහොම නම්, ඉවර වෙන හැටි හිතාගන්න පුළුවන්. (නි)
ඕවර් 57ක් යවලා නැහැනේ 47ක් නම් යවලා තියනවා.(නදී)
සංජය,යොහාන් ඔයාල කලබල වෙන්න එපා.එයාල ඒක කරයි. (ස)
අවුලක් නැහැ ඔහොමම ලංකාවට යනකල්ම යං (නි)
හා..මේ...අපි...කන්න පුරුදුවෙන තරඟ නේ? (නි)
කෝ දැන් වැඩ පෙන්නනවා කියපු කට්ටිය. අනේ මන්දා.(නදී)
අවුලක් නැහැ ඔහොම යන්.(නදී)