සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය නොමැතිව ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් නඩුව 2012 පෙබරවාරි 10 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දිපාලි විජේසුන්දර මහත්මිය අද අවසර දුන්නාය. 1999 මාර්තු 23/ 2008 දෙසැම්බර් 24 කාලයේදී තැන්පත් කරුවන්ගේ මුදල් වංචා කළැයි ශාන්ත කුමාර් කාවන් මයිකල් පෙරේරා,ඞී.එස්. ජී, ප‍්‍රසන්න සුමනසේකර, සුරම්‍ය ටී. කරුණාරත්න, ජේ. එල්. නිරන්ජන් ප‍්‍රනාන්දු, ජීවක ලලිත් බ‍්‍රජේන්ද්‍ර කොතලාවල, සිසිල් පි‍්‍රයංකාමනී කොතලාවල, පී. කමලා දේවි කරුණානායක, පී. ශාන්ත රණතුංග හා වී.ආර්. ධර්මසිරි මේ නඩුවේ චෝදනා ලබා සිටිත. සිසිල් කොතලාවල අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත. ඇය එතෙර ගොස් සිටිතියි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd