කතරගම කිරිගෙදර තුනේ පාළම අසලදී ත‍්‍රී රෝද රථයකට වෙඩි තැබීමෙන් එය පෙරැළී කතක (58) තුවාල ලැබීය.
කාන්තාව කතරගම රෝහලට ඇතුළු කර ඇතැයි කතරගම පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
624
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගමත් වෙඩි පත්තුවෙයි
මැගිලින් Sunday, 28 February 2016 11:13 PM
බලාගෙන යනකොට දකුණේ මිනිස්සු බොහොම දරුණු වගෙයි. (අ)
කලණි විතානගේ Sunday, 28 February 2016 07:29 AM
දකුණේ මිනිසුන්ට බියෙන් සැකෙන් තොර සන්සුන් සමාජයක් හීනයක් නොවිය යුතුය. (නි)
විරාජ් Sunday, 28 February 2016 08:13 AM
මිනිසුන්ගේ අතේ අවිආයුධ. මේක බොහොම භයානකයි. වහාම වැඩපිළිවෙලක් අවශ්‍යයි (නි)