වෙසක් පොහොය නිමිත්තෙන් කතරගම ගම් උදා හන්දියේ සිට මහසෙන් වට රවුම දක්වා කිලෝ මීටර් දෙකක වෙසක් කලාපයක් පැවැත්වීමට යයි.
කතරගම බස්නායක නිළමේ හා ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ප්‍රදේශයේ ආරක්ෂක අංශ රාජ්‍යය ආයතන ,රාජ්‍ය හා පෞද්ගලික හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මැයි 13 සිට 15 දක්වා වෙසක් කලාපය පැවැත්වේ.
වෙසක් නිර්මාණ අංශ හතරකින් ඉදිරිපත් කළ හැකි බව ගජබා රෙජිමේන්තුවේ 14 වැනි බළ ඇණිය කියයි.
රාජ ආරක්ෂක අංශ,රාජ්‍ය හා පෞද්ගලික අංශ ,පාසල් දහම් පාසල් හා සාමාන්‍ය වැසියන්ට නිර්මාණ ඉදිරිපත් කළ හැකි බවත් එම කමිටුව පවසයි.
එක් එක් අංශයෙන් මුල් ජයග්‍රකයින් තිදෙනාට මුදලින් තෑගි ද දස වැනියා දක්වා සැනසිලි තෑගි ද පිරි නැමීමට නියමිතය.
කතරගම කාවන්තිස්ස පුර යුද හමුදා කඳවුර , තිස්සමහාරම,කතරගම,ලුණුගම්වෙහෙර හා බුත්තල ප්‍රාදේශිය ලේකම් කාර්යාල, කිරිවෙහෙර රජ මහා විහාරය ,ප්‍රධාන කාර්යාලය,
හම්බන්තොට 12 වැනි සේනාංක මුලස්ථානයෙන් අයදුම්පත් ලබා ගැනීමටත් ඉදිරිපත් කිරීමටත් හැකි බව සංවිධායක මණ්ඩලය කියයි.
047-5677315 ෆැක්ස් අංකයට අයදුම්පත් යොමු කළ හැකියි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම වෙසක් කලාපය දින තුනක්
ඉසුරන්දි Wednesday, 30 April 2014 05:56 PM
කොච්චර සුන්දර මසයක්ද වෙසක් මාසය? හිතට පුදුම ශාන්තියක් දැනෙනවා වෙසක් සතිය තුලින්. (නි)
වීරසේකරගේ Thursday, 01 May 2014 12:45 AM
වෙසක් එකට කතරගම එන පිට මිනිස්සුන්ට අලුත් දෙයක් ලබාදෙන්න වගෙයි යන්නේ (නි)
රොෂාන් Thursday, 01 May 2014 12:54 AM
මම ඒ දිනයන්හි වෙසක් බලන්න හරිම ආසාවෙන් ඉන්නේ (නි)