(කේ. ඒ ප්‍රියලත් කතරගම සිට) - මාසික මහජන ආධාරලාභින් සදහා කතරගම තැපැල් කාර්යාල සේවක මණ්ඩලය සංවිධානය කරන තේ පැන් සංග්‍රහය 06 වැනිදා කතරගම තැපැල් කාර්යාලයයේදී පැවැත්විණි.
සෑම මසකම 6 වැනි දින මෙම තේ පැන් සංග්‍රහය පැවැත්වේ. මේ සදහා ප්‍රදේශවාසින්ගේද සහය ලබා ගන්නා බව තැපැල් ස්ථානාධිපති ජේ.නුපේආරච්චි මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම විශ්‍රාමිකයන්ට මාසික සංග්‍රහයක්
ජයතිස්ස Tuesday, 09 July 2013 09:34 PM
ඉදිරියටත් මෙවැනි පුණ්‍ය කටයුතු කිරීමට ඔබහට දිරිය හා ශක්තිය ලැබේවා !(නදී)