කතරගම පූජා භූමියේ මල් විකුණන කතකට පහර දුන් බව කියන ප්‍රාදේශීය දේශපාලඥයෙකු ගැන පොලිසියට පැමිණිලි ලැබී ඇත.
එම කාන්තාව රෝහල ගත කර ඇත.
කතරගම පූජා භූමියේ මල් විකුණන කතකට පහර දුන් බව කියන ප්‍රාදේශීය දේශපාලඥයෙකු ගැන පොලිසියට පැමිණිලි ලැබී ඇත.
එම කාන්තාව රෝහල ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුටිකන අහිංසක මිනිසුන් නේද මේ අයට ඡන්දෙ දුන්නේ? කතා කරලා වැඩක් නැහැ. (නදී)
මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක්.(නදී)
මේ වගේ අය දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි (දිල්)
මෙයාලට චාරයක් නැහැ කියා දැන් ඔප්පුකර අවසානයි. අපට වෙන ආදේශකයක්, තේරීමක්, නැහැ. අප අසරණයි කතරගම දෙවිඳුනේ.(නදී)
ඡන්දෙ දීලා බලයට පත් කලාට කළගුණ සලකන හැටි දැන්වත් තේරුම් ගන්න. (නදී)
කතරගම දෙවියන්ටවත් පෙනුනේ නැද්ද? (නදී)
දේශපාලකයෝ බලයෙන් උමතු උනාම ,ජනතාව අසීමාන්තිකව නිවට උනාම අසරණ ජනයාට මෙවැනි ප්‍රතිවිපාක අත් විදින්න සිදුවෙනවා.(නදී)