රුහුණු කතරගම දේවාලයට බැතිමතුන් ගමන් ගන්නා ප්‍රධාන මාවත වන අංක 2 පාළම අසල රාත්‍රී කාලයේ විදුලි ආලෝකයක් නොමැතිවීම නිසා බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වන බව කියති.
දෙස් විදෙස් සංචාරකයෝද මේ පිළිබඳ කනගාටුව පළ කර සිටිති. විදුලි එළිය අනවශ්‍ය ස්ථාන රැසකට විදුලිය ලබාදී තිබියදී මෙවැනි ප්‍රධාන මාවතක් අඳුරේ තැබීම මංපහරන්නන්ට අත්වැලක් වී ඇති බවත් ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනයා ගැවසෙන ප්‍රසිද්ධ තැන් මේ විදිහට අදුරේ තැබීම අනතුරු වංචා දුෂණ වලට අත වැනීමක්. ප්‍රාදේශීය සභා වල හොදකම තමයි ඔය. (බ)
දෙවියන්ගෙ බෑල්ම තියෙනවානම්, මොකටද ලයිට්...? දෙවියො මතක් කරගෙන කලුවරේ යන්න තමයි තියෙන්නෙ. (ස)