(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොල්දූව වටරවුම ආසන්නයේ පිහිටි කතානායක නිල නිවස ඉදිරිපිට සවිකර තිබූ සවි කර තිබූ රුපියල් 2,812,350 වටිනා යකඩ බට සහ යකඩ ක්ලිප් තොගයක්සොරාගෙන ගිය බව කියන පුද්ගලයන් දෙදෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මීට අමතරව විගනකාදි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විදුලි පරිපථවල සවිකර තිබූරුපියල් 2,100,000වටිනා වයර් කපාගෙන හොරාගෙන බව කියන පුද්ගලයන් දෙදෙනකු ද සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි එම කොට්ඨාස නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා අතර කාර්මිකයින් දෙදෙනකු ද පෙදරේරු වෘත්තියේ යෙදෙන අයකු ද සහ කුලී වැඩ කර ජීවිකාව ගෙන අයකු ද සිටින බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සිව්දෙනා අවුරුදු 50 35 19 සහ 20 යන වයස්වල පසුවන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අය වෙති.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් සිව් දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතානායක නිල නිවස ඉදිරිපිට යකඩ හොරුන් අල්ලයි
Lalla Saturday, 29 July 2023 03:36 PM
මේ කාලකන්නින්ට මරණය හැර වෙන කිසිම දඬුවමක් වැඩක් නෑ.
සුනිල් Saturday, 29 July 2023 03:45 PM
කොළඹ පාරවල්වල නිකන් දාලා තියෙන GI බට ටික පාවිච්චි කරලා බැරිද ලංකාව පුරා පාලම්, බෝක්කුවල තියෙන අබලන් අත්වැට ටික හදලා දාන්න. අහිංසක ජීවිත දහස් ගාණක් බේරෙයි...