පාර්ලිමෙන්තුවේ නියෝජ්‍ය කතානායකධූරය ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ලැබීමට ඉඩ ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡා වලදී මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්ය.
පාර්ලිමෙන්තුවේ කතානායකධූරය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කරූ ජයසූරිය මහතාට පිරිනැමෙන අතර නියෝජ්‍ය කතානායකධූරය ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක්ට හිමිවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙපලට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
බුලත් කොලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද නැත්නම් සන්ධානයේද? මම තවම දන්නේ නැහැ මේ අලුත් ශ්‍රී ලංකා කණ්ඩායම කවුද කියලා. (හේ)
නියමයි! (නදී)
මහින්ද මහත්තයට නියෝජ්‍ය කතා නායක ධූරය ලබා දෙන්න. (නදී)
දෙවෙනියා එතනෝල් කාරයෙක් දාමු? (අ)
මෛත්‍රී මහත්තයෝ, විපක්ෂ නායක දුරයත් එක්සත් ජාතික පක්ෂයට දුන්නා නම් හොද නැද්ද? (අ)
බහුබූත වැඩ සහි 2 ක් ගිහින් ආණ්ඩුවක් නෑ මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුන් කරනවා (අ)