හලාවත මුන්නේශ්වරමේ දී පෞද්ගලික බස්රියකට යටවූ කාන්තාවන් දෙදෙනකු මියගිය බවත් දංකොටුව මුදම්පල දී ත්‍රීරෝද රියදුරකු ඝාතනය කැර ඇති බවත් පොලීසිය කියයි.
හලාවත මුන්නේශ්වරමේ දී පෞද්ගලික බස්රියකට යටවූ කාන්තාවන් දෙදෙනකු මියගිය බවත් දංකොටුව මුදම්පල දී ත්‍රීරෝද රියදුරකු ඝාතනය කැර ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ මොනවද මේ හැමදාම උදේට අහන්ඩ ලැබෙන තොරතුරු. මිය ගිය කාන්තාවන් දෙදෙනාට නිවන් සුව ලැබේවා. (ස)
පාරේ යන මිනිස්සුත් දැන ගන්න ඕන කල්පනා කරලා පාරේ යන්න. (නදී)
ඩික්සන් පාර වාහන වලට වගේම පදිකයින්ටත් අයිතියි. පයින් යන අයට වඩා රියදුරෝ වගකීමක් ඇතිව රිය හසුරුවන්න ඕන. මම මේ කියන්නේ අවුරුදු විස්සක අත්දැකීම් එක්ක, මාර්ග නීති වලට අනුව මොනම හේතුවක් නිසාවත් පාරේ ගමන් කරන මගියෙක් යට කරලා මරන්න කාටවත් බැහැ. (ස)
මහා භද්‍රකාලි අම්මටම භාරයි මේ අවනඩුව.ඔබතුමියගෙ වැයික්කියෙ නිසා. (ස)
අයියෝ, උදෙන්ම දැක්ක ප්‍රවෘත්තිය. දැන් මිනිස්සු මරන්නේ බල්ලෝ බළල්ලු ගානට.(නදී)
දයා අලහකෝන් මහත්තයෝ ඔච්චරම බොඳද, තාමත් දෙයියෝ යදිනවා. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. මියගිය අයට නිවන් සුව පතනවා. (ස)
ජනගහනය වැඩිවී කන්න දෙන්න බැරුව ඉන්න රටවලට ලංකාව හොඳ ආදර්ශයක්. (ස)