කළුතර නිවසකට මහ රෑ පැන අල්මාරියේ රන් බඩු එකතු කැර ගත් සොරකු ගිනි අවියක් පෙන්වා කතක කෙළෙසා රන් රන්බඩු ඇයට දී ගිය නමුත් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී ගිනි අවියක් ,උණ්ඩ දොළහක් ,මන්න දෙකක් අත් බෝම්බයක් ,රබර් බැටන් පොල්ලක් ඇතුළු අවි කිහිපයක් සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝකෙම ඉන්න සිංහලයන් දැන් එම රටවල කරන අපරාධ වැඩ ගැන කියලා වැඩක් නැහැ (නි)
සානුකම්පිතව බැලිය යුතු සිද්ධියක් මං හිතන්නේ. (ස)
සහෝදරයිනේ, මේ ප්‍රශ්නයේ දුර දිග හිතලා තමන්ගේ ප්‍රකාශය හෙළිකරන්න (නි)
මධු මීවිතට මිනිසුන් පුරැදු වුනහම ඔහොම වෙනවා.(නදී)
මෙයා හොරෙක් නෙමෙයි වාගේ. මෙයා ඇවිල්ලා තියෙන්නේ එයාගේ අාශාවක් ඉටුකර ගන්න. අන්තිමට කියන්න ඇති මම ගෙදර රත්තරන් බඩු ගන්නේ නැහැ ඔයාම තියා ගන්න කියලා (නි)
පිස්සු කතා කරනවාද අපේ සමාජය පිරිහිලා නැහැ, වෙන රටක් වෙච්ච දෙයක්ද කොහෙද මේ අපේ රටේ මෙහෙම දේවල් වෙන්නේ නැහැ (දී)
ගිනි අවියකුයි, බැටන් පොල්ලකුයි හොයා ගත්තා කිව්වා? පොලීසියේ රාලහාමි කෙනෙක් වත්ද?(දී)
අනේ මන්ද මොනවා ලියන්නද කියල බැලුවේ. එක ඉස්කෝලයක් වැහෙන කොට හිරගෙවල් දහයක් ඇරෙනවලු!(දිල්)
හොරා කතා කෙලෙස හොරකම් කරපු රන් බඩු ආපසු දීල ගිහින් . (දිල්)
නිවෙස්වල ආරක්ෂාව ගැන මීට වැඩ සිතිය යුතුයි(දිල්)
හොරා උඹනම් මාර හොරෙක් බන් !(දිල්)
මේ මිනිහා හොරෙක් නොවේ . ඔහු ඇවිත් තියෙන්නේ ඔහුගේ අශාවක් ඉටු කර ගෙන යාමට . සම්පුර්න කතාව අපිට පැහැදිලි නැහැ. ඕනේ නම් බලෙන් ලිංගික අකර තැබ්බයක් කරා කියල කියන්න පුළුවන් .(නදී)
හොරා මෙයා නම් නිසි දඩුධුවම් දෙන්න සෞදි i අරාබියාව වගේ (නදී)
පෙළපාලි වලට ගහන්න හදාපු තගයෙක් වැරදි ගමනක් ගිහින් වගේ (නදී)
සාධාරණ හොරෙක් (දී)
හොරා ඇල්ලුවා, ඉදිරිපත් කළා,නඩුවෙන් නිදහස්, අවසානයේ කාන්තාව විසින් තම සැමියාට රහසෙන් හොරෙක් ගේ ඇතුළට ගත්තා කියලා අසරණ කාන්තාවට නඩුපවරා ඇයට දඩුවම් ලබා දීමට බොහෝ සේ ඉඩ ඇත. (නි)