6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ශිරන්ති ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මාධ්ය ප්රකාශක නීතීඥ .. 8 hours ago
Y සුමංගල-ඇල්පිටිය · 1 hour ago ගෑනුන්ට ගිය කල! ගිනි අවි ,කුඩු ,මිනී මැරවීම්,බුරුවා ගැහිලි ඔක්කොම කරලා සම තැන ඉල්ලනවා.(නදී) Reply 0
Y සත්‍යයා · 1 hour ago පිරිමින්ට ගිනි අවි අතට අරගන්න පුලුවන් නම් ගැහැනියක් අවි දරා සිටීමේ වැරැද්ද මොකක්ද? (නදී) Reply 0
Y අල්විස් · 1 hour ago එදා අපේ අම්මලා අත්තම්මලා සදාචාරය තුල, සංහිදියාව තුල, ආතතියකින් තොරව සැමියාගේ සහ දරුවන්ගේ සැප සතුට පතා දරදිය ඇද්දා. පවුලේ සියල්ලන්ම සතුටින් ඉන්නකොට අම්මලා නිරහංකාර සතුටක් ලැබුවා. ඒත් අද අහන්ට ලැබෙන ආරංචි දිහා බලනකොට අපේ කාන්තාවන්ට පවුල සහ පවුලේ සතුට අමතක වෙලා. සදාචාරය අමතක වෙලා. සූදු පොළවල් මෙහෙයවන, මත්කුඩු බෙදාහරින, ආයුධ අත තබාගෙන සිටින කාන්තා සංස්කෘතියක් අද බිහිවෙලා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑනුන්ට ගිය කල! ගිනි අවි ,කුඩු ,මිනී මැරවීම්,බුරුවා ගැහිලි ඔක්කොම කරලා සම තැන ඉල්ලනවා.(නදී)
පිරිමින්ට ගිනි අවි අතට අරගන්න පුලුවන් නම් ගැහැනියක් අවි දරා සිටීමේ වැරැද්ද මොකක්ද? (නදී)
එදා අපේ අම්මලා අත්තම්මලා සදාචාරය තුල, සංහිදියාව තුල, ආතතියකින් තොරව සැමියාගේ සහ දරුවන්ගේ සැප සතුට පතා දරදිය ඇද්දා. පවුලේ සියල්ලන්ම සතුටින් ඉන්නකොට අම්මලා නිරහංකාර සතුටක් ලැබුවා. ඒත් අද අහන්ට ලැබෙන ආරංචි දිහා බලනකොට අපේ කාන්තාවන්ට පවුල සහ පවුලේ සතුට අමතක වෙලා. සදාචාරය අමතක වෙලා. සූදු පොළවල් මෙහෙයවන, මත්කුඩු බෙදාහරින, ආයුධ අත තබාගෙන සිටින කාන්තා සංස්කෘතියක් අද බිහිවෙලා.(නදී)
යුද්දෙට නැති අවි කොස් කොටන්නද? (නදී)
නියමයි! (නදී)
මෙට්‍රික්ස් චිත්‍රපටියේ ට්‍රිනිටි මතක් වුණා. (නදී)