පොලු වලින් පහරදී නාවුල බොබැල්ලේ නිවසක මුරකරුවකු මරා දමා ඇතැයි නාවුල පොලීසිය කියයි.
ගලේවෙල පදිංචි ආර් ඒ රණසිංහ (41) මෙසේ මිය ගොස් ඇත.
කාන්තාවක් පමණක් සිටින මෙම නිවසේ මුරුකරු ලෙස සේවයට පැමිණ දින පහක් වන අතර නිවැසි කාන්තාව පොලීසියට කියා ඇත්තේ රාත්‍රී 10.30 ට පමණ බල්ලන් බුරන සද්දයක් ඇසුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් රට එකයි.දැන් ත්‍රස්තවාදය නෑ ඒත් මිනීමරුවෝ මංකොල්ල කාරයෝ හිස ඔසවලා (දිල්)
මගේ සුභ පැතුම් නානා. වැඩ කරන මිනිහට මිනිස්සු ඡන්දෙ දෙනවා පොඩි අඩුපාඩු ගණන් ගන්නේ නැහැ. ඒත් මීට පස්සේ මිනිස්සු ලංකර ගන්නකොට පරිස්සමින්.(නදී)
මුරකරු කත රැක්කට, කත මුරකරුව රැකලා නැහැවගේ, බල්ලෝ නිකන් බුරන්නේ නැහැනේ නේද? අහිංසක මුරකරුට නිවන්සුව !..(නදී)
අපි දැන් කම්හලේ ඉන්න බල්ලෝ වගේ. මොකද බැංකු, ගෙවල් මංකොල්ල කනවා. මිනී මරනවා. කිසිම ගානක් නැහැ. ලංකාවට දෙයියන්ගේම පිහිටයි. (නි)
කාන්තාවත් ප්‍රවේශම් වන එක හොඳයි වගේ. (නි)
කාන්තාවට ඒ වෙලාවේ 119ට කතා කරන්න හිතුණේ නැද්ද දන්නෙ නැහැ. හොරා අල්ලා ගත්තත් ටික දවසකින් නිදහස් වෙලා යයි. ලංකාවේ හරි දඬුවම් ක්‍රමයක් නැති නිසයි මෙහෙම දේවල් වෙන්නේ (නි)