IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කතා නායිකාවගේ සැමියාට පහරදීලා

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පොලෝසිගේ සැමියා වන පෝල් පෙලෝසි ට ප්‍රහාරයක් එල්ල වී ඇත.

82 හැවිරිදි පහර කෑමට ලක් වී ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නිවසේ සිටිද්දීය.

එම අවස්ථාවේදී පෙලෝසි නිවසේ සිට නැත. පහර දුන් තැනැත්තා 42 හැවිරිදි ඩේවිඩ් ඩෙපාප් නමැති අයකු බව පොලිසිය විසින් හදුනාගෙන ඇත.

ඩේවිඩ් ඩෙපාප්, පිලිප් පොලෝසිට පහර දී ඇත්තේ මිටියක් අතැතිව නිවසට බලෙන් ඇතුළුවීමෙන් පසුව යැයි ද පැවැසෙයි.

පහර දීම කළ ඩේවිඩ් ඩෙපාප් වහා අත්අඩංගුවට ගැනීමට සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිසිය සමත් විය.

ඩේවිඩ් ඩෙපාප්, නිවසට ඇතුළු වී ඇත්තේ නැන්සි පොලෝසි සොයමින් බවත්, ඔහු සැමියාට පහර දී ඇත්තේ ඇය කොහෙදැයි විමසමින් බවත් පොලිසිය පවසා තිබේ.

(සී.එන්.එන්.)



අදහස් (4)

කතා නායිකාවගේ සැමියාට පහරදීලා

bamunuaarachchi Saturday, 29 October 2022 06:32 PM

මගේ නෝනත් මට ගේ වටේ එළව එළවා ගහනවනේ...

:       2       5

ජැක්සන්Saturday, 29 October 2022 06:56 PM

බඳින්න පෙර සිතා බලන්න කියන්නේ ඒක තමයි...

:       0       1

ganegodaSaturday, 29 October 2022 07:12 PM

බෝවෙන රෝගයක්ලු...!

:       0       1

Bamunuarachchi Monday, 31 October 2022 11:53 AM

නැන්සි පොලොස් එක්ක අපිටත් තරහක් තිබෙනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 457 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site