මෙරට ගැහැණුන් හා පිිරිමින් සිටිතියි කියන අසැබි වෙබ් අඩවි සිය ගණනක් තම සීමාව යටතේ තහනම් කර ඇතත් එතෙර සිට මෙහෙයවන එම වෙබ් අඩවි විස්තර සැපැයීමට අපහසු යැයි විදුලි සංදේශ නියාමන කොමිසම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කියා සිටියේය. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර කණ්ඩායමෙන් හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් මේ තොරතුරු සොයාගත හැකි බවද කොමිසම දැන්වීය. මෙවැනි වෙබ් අඩවි ගැන විස්තර සපයන ලෙස අධිකරණ කොමිසමට දන්වා තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තහනම් කරන එක හොඳයි.(ස)