මේ පෙන්නන්න යන්නෙ නැටුමක්. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම විශිෂ්ට නැටුමක්. මෙයට සිය ජවය එක් කරන්නේ තරුණයෙකු සහ කුඩා දරුවෙකු විසිනි. මේ නැටුම තුළින් ඔබට කතාවක් කියනවා. කුඩා දරුවා නර්තනය කරමින් ඉදිරිපත් කරන්නේ තරුණයාගේ කුඩා කාලයයි. කණ්ණාඩියක් ඉදිරිපස සිදුකරන මෙම නර්තනයේ මුල් කොටස ඔවුන් සතු හැකියාව පෙන්වනු නිසැකයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd