
(කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල කණ්ඩලම ජලාශයේ ජලය අද (17 ) සීග්‍රයෙන් වර්ධනය වීමත් සමඟ විශාල ජල කඳක් වානෙන් පිට වන බැවින් බස් රථ සහ ලොරි රථ පමණක් ධාවනයට අවසරදී ඇති අතර වෙනත් කිසිදු වාහනයකට වාන මතින් ගමන් කිරීම තහනම් කර ඇතැයි බෝවතැන්න ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය.
අද උදෑසන වන විට කඩලම ජලාශයේ වානෙන් පිටවන ජලය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නිසාවෙන් කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔයට වැටි විශාල ජල කඳක් දඹුලු ඔයට ලැබෙන නිසා පරිහරණය කිරීමේදී දැඩි අවදානයෙන් සිටින ලෙස මහවැලි බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කණ්ඩලම ජලාශයේ වාන් දමන ස්ථානයෙන් සහ අනෙකුත් ස්ථානවලින් දිය නෑමට නොයන ලෙසත් ජල ක්‍රීඩාවල නොයෙදෙන ලෙස මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ප්‍රධාන උපදේශක උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා ජනතාවට දැනුම් දී සිටී.
මේ වන විට කණ්ඩලම ජලාශයේ වාන් දැමීම සිදුවන නිසාවෙන් දඹුල්ල වෑවල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කණ්ඩලමේ වාන මතින් යන්න බස් -ලොරි වලට පමණක් අවසර