( කාංචන කුමාර ආරියදාස)
කණ්ඩලම ජලාශයේ වාන් දැමීම ආරම්භ කළ බවත් මේ වන විටත් කණ්ඩලම ජලාශයේ වාන් ජලය දඹුල්ල වෑවල වැව මාර්ගය හරහා ගලා බසින බව මහවැලි අධිකාරිය කියයි.
ඒ අනුව ජනවාරි පළමුවැනි දා විශාල ජල කඳක් කණ්ඩලම ජලාශයෙ වාන් දැමීම සිදුකළ බවත් අද (2 ) උදෑසන වන විට යම් මට්ටමකින් වර්ෂාව අඩුවීමත් සමඟ තත්පරයට ගන අඩි හත්සිය අසූවක පමණ ජලයක් කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔය ට වැටී කළා වැවට ගලා බසින බව බෝවතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරුව බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය.
කණ්ඩලම ජලාශය වාන් දැමීම දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගය හරහා සිදුවන නිසාවෙන් කුඩා වාහන ගමන් කිරීමෙන් වලකින ලෙසත් විශාල බස් රථ සහ අනෙකුත් වාහන ද වාන මතින් ගමන් කිරීමේ දී දැඩි පරිස්සම් විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.
කෙසේ වෙතත් අද (02 ) උදෑසන නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමඟ පාසල් සිසුන් රැගත් බස් රථ බොහොමයක් තප්පරයට ගන අඩි හත්සිය අසූවක් වාන් දමන වාන් වතුරෙන් අනාරක්‍ෂිත ලෙස ගමන් කරන අයුරු දැක ගැනීමට හැකි විය.
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කණ්ඩලම වාන් දමයි
karolis Thursday, 02 January 2025 04:36 PM
ලංකාවේ මිනිස්සු වීරයෝ වෙන්න හරි ආසයිනේ. එපා කියලා වැඩක් නෑ.. ඒ හින්දා...