දඹුල්ල කණ්ඩලම එකේ කණුවේදී ත්‍රිරෝද රථයක් හා කන්ටේනරයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කැර ඇතැයි පොලීසිය කියයි.