නිවසකට අයුතු ලෙස ඇතුළුවී පුද්ගලයකුට පහරදුන්නැයි සැකපිට දුනේෂ් ප්‍රියශාන්ත (32) නොහොත් කොණ්ඩයා ඇප මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා අද (21) නියෝග කළේය.
රුපියල් 50,000 බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරුණු අතර නඩුව නොවැම්බර් 21 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd