සිරකරුවකුගේ බිරියකගෙන් ලබාගත් හෙරොයින් කුඩු පැකට් 400 ක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු පානදුර කිරිබේරියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මොහු කොළඹට ආසන්න නගර සභාවක කුණු ලොරියේ සේවකයෙකි.