තිරිඟු පිටි වලට පාරිභෝජනයට නුසුදුසු වෙනත් බාල පිටි වර්ග කලවම් කැර  අලෙවි කරන්නට සුදානම් කැර තිබු කිලෝ දහතුන්දාහක් සමඟ දෙදෙනෙක් පාරිභෝගික අධිකාරියෙන් කැලණියේදී අත් අඩංගුවට ගනු ලැබුහ.