ගාල්ල නගර සභාවේ කැලිකසල හින්පැන්දල දෙසට දැමීමට එරෙහිව අද මහජන උද්ඝෝෂණයක් පැවැත්විණි. පාරට කොට හා ගල් දමා කුණු ගෙන යන මාර්ග අවහිර කර තිබිණි. කුණු දැමීමද එම නිසා නතර විණි. කසල ගෙනැවිත් දැමීම නිසා නොයෙක් රෝගාබාධ ඇති වී ඇතැයි එහි වැසියෝ චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ... කුණු ප්‍රස්නයක්නේ... මේ. (ස)
මතකද ඔරුගොඩවත්තේ වෙච්ච දේ? පොලිසියෙන් එලවන්න කලින් ප්‍රශ්නය ඉවර කර ගන්න. (ස)
ඔබ වෙනුවෙන් , ඔබම තමා.(ස)
විජයග්‍රහණය සමරන්න ඕනෑ වෙලාවේ කුණුගොඩක් අවුස්සන්නේ මොකද? (නි)