මාතලේ නගර සභාවේ කුණුගොඩකින් නගරසභා සේවකයෙකුට රුපියල් පන් ලක්ෂයක් වටිනා සුදු ගෙවුඩ මැණිකක් හමුවී ඇත.
කපා ඔප දැමු මේ මැණික නිවසක කුණුත් සමඟ එතැනට එන්නට ඇතැයි සිතයි.
නගර සභාව කියනුයේ මේ සඳහා අයිති කරුවකු නොවෙතොත් මැණික විකුණා මුදල් එහි සේවකයින් අතර බෙදන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයෝගෑස් හදන්න පුළුවන්. කුණු විසිකරන්න එපා. ගෑස් ගණන් කාලේ.
විනීත සතුටුයි, කටකතාව කියලා ඔහුගේ අදහස වෙනම කියනවා.
ඔබ ශ්‍රේෂ්ඨයි. !
කුණුගොඩත් වෙන්දේසිකරානම් හොද ගානක් හොයා ගන්න පුළුවන් වේවි.
කුණු ගොඩත් වෙන්දේසි කරමුද?
කුණු ප්‍රශ්නේ විසදන්න මේක හොද ක්‍රමයක් . කුණුගොඩවල් කීපයකට මැණික් දෙක තුනක් දාලා කීපදෙනෙක්ට හම්බෙන්න අරින්න . ටික දවසකින් පාරට කුණු දානවා වෙනුවට පාරේ තියන කුණු මිනිස්සු තමන්ගේ ගෙවල් වලට අරගෙන යයි . කුණු නැති ලස්සන ශ්‍රී ලංකාවක් හදමු .
අහක දමන ක=ුණු ගොඩටත් නියම කල දවසක් එන හැඩකුයි මට පේන්නේ
මේ පිරිසිදු කරන්නා අපි අගය කළ යුතුයි. ඔහු මේ ගැන දන්වා සිටියාට. තනිවම පොහොසත් වීමට තිබුණා. මේ අවංක මිනිසා මේ ගැන පැවසීම නිසා මෙය පුවතක් බවට පත්වුනා. හොද ක්‍රියාවක්
කුණු ගන්න තානාපතිලත් ඒවිද දන්නේ නැහැ.
ටික දවසකට කලින් මට ගිලුන මැණික ඔය.
මීට පස්සේ මමනම් බලන්නේ නැතුව කුණු විසි කරන්නේ නැහැ.
ආරක්ෂාව යොදන්න වෙනවා.
දැන් ඉතින් අයිතිකාරයෝ පෝළිමේ එයි.
හා ...හා ...කෑගහන්න එපා මැති ඇමති ගොල්ලෝ ඇවිත් කුණු ටික ඇරගෙනයයි.
දැනටම හලල ගරල කරල ඇති
හෙට ඉදන් සේවක මහතුන්ට වැඩි කුණු පාරේ හොයග්නන බැරිවෙයි. මොකද කුණු ලොරිය එන්න කලින් අපේ ටවුමෙ අය කුණු අදීවි. ඒකත් මරු.
ඔහු හොද මිනිහෙක්.