(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩුවෙල රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්‍රමිකතාවය සම්බන්ධයෙන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමිවරයා හා තරුණියක් මීට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබිණි.
මෙම මුදල් වංචාවේ ප්‍රධාන සැකකරු වූ එම රාජ්‍ය බැංකුවේ ප්‍රධාන මුදල් ඇයකැමිට ගම්පහ ප්‍රදේශයේ තරුණියක් ඉකුත් 28 වෙනි දින වට්සැප් ඇමතුමක් ලබා දී හිතවත්වී තමන් තැන්පත් කරන මුදලට දෛනිකව සියයට දහයක මුදලක් ලබාගත හැකි බවට පවසා තිබිණි.
ඒ අනුව එම සැකකරු එදින එම තරුණිය දුන් ගිණුම් අංකයකට රුපියල් 30000/= ක මුදලක් බැර කිරීමෙන් අනතුරුව පැය කීපයක් ගතවෙද්දී සැකකරුගේ ගිණුමට රුපියල් 33000/= මුදල බැර වී ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කඩුවෙළ බැංකු සිද්ධියට තවත් තුනක් සැකපිට