තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා 6 ක් ගිනි ගනිමින් පවතින බව පොලිසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ගිනි නිවන ඒකකය එහි ළඟා වෙමින් සිටින බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd