වසර හයකට පෙර ඉදි කළ කුඩාවැල්ල ධීවර වරායේ ප්‍රධාන අංගනයේ කොටසක් අද (04) පෙරවරුවේ ගිලා බැසීම නිසා වරාය තුළ රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.
කුඩාවැල්ල ධීවර වරාය දකුණු පළාතේ ඇති විශාලතම ධීවර වරාය බවත් ප්‍රමිතියකින් තොරව වරාය පරිශ්‍රයේ ඇති වේදිකා බැම්ම නිම කර ඇති නිසා වේදිකා බැම්ම ගිලා බැසීමට ලක්වී ඇති බවත් ධීවරයෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුෂ්ප කියපු කතාව හරි. අපි මීටවඩා පිරිසිදුකම ගැන හිතමු. ඇදුම වැනි රෝගී තත්වයන් බහුල අසාත්මිකතාවය නිසා. එයට ආහාරත් එක හේතුවක් (නි)
රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රමිතියකින් තොර ටෙන්ඩර්,මුදල් වංචා කිරීම් මේවට වගකිව යුතුයි. (නි)
ඔය පටන් ගත්තේ (ම)
පසුගිය වැරදි නිවැරදි කරගත යුතුය (නි)
ඕවා ඔහොම තමයි. ලෝකේ හැම රටකම වෙන දේවල් (නි)
මැනේජර් පණ්ඩිතයගෙ තියන බක පණ්ඩිතකමට වෙන්න ඇති (අ)
පුෂ්පගේ කතාව හරි. ලංකාවේ ප්‍රමිතීන් සහ ආහාර විකිණීමේ සම්ප්‍රදාය වෙනසක් වෙන්න ඕනෑ. මේ තුළින් අපහසුතා වලට ලක්වෙන්නේ පරිභෝගිකයා. මේවා බලන්න තමයි ලංකවේ පි. එච්. අයි ලා ඉන්නේ. ඒ ගොල්ලන්ගේ වගකීමක් දැනුවත් කරන එක. (නි)
ලෝකයේ මිනිස්සු මාළු වගේ කෑම මේ වගේ බිමදාගෙන කන්නේ නැහැ. පිළිගත් ක්‍රම තිබෙනවා ආහාර සුරක්ෂිත බව සඳහා. මේවා දකින සංචාරකයෝ කියන කතා ඇහුවහම ලැජ්ජයි. මේ ළඟදි ඉංජිනේරු මහත්මියක් ලංකාවේ පාරවල් වල හෙල්මට් දාගෙන සෙරෙප්පු දාගෙන ගැහැණුන් වැඩකරන අකාරය පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක්කළා. ඇයගේ තර්කය වුණේ ලංකාවේ ඉන්න නිලධාරින් ප්‍රවේශම ගැන කිසිවෙක් නොදන්නා බවයි. වැඩබිමේ කකුල් ප්‍රවේශම මුල් බවයි ඇය කිව්වේ. ඒ කිව්ව දේ ඇත්ත. (නි)