ශෂී වීරවංශ ප්‍රතිකාර ලබන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කඩුවෙල මහේස්ත්‍රාත් බල ප්‍රදේශයට අයිති හෙයින් ඇයට එරෙහි පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට යොමු කළේය.
කඩුවෙල මහේස්ත්‍රාත්වරයා මින් මද වේලාවකට පෙර එහි යාම සඳහා අධිකරණයෙන් පිටත්විය. ශෂී වීරවංශ මාර්තු 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස රහස් පොලිසිය අලුත් කඩේ උසාවියෙන් අද (23) ඉල්ලා සිටි නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව උසාවිය අවසන්වන තුරුත් ඉදිරිපත් නොකිරීම නිසා ඒ සම්බන්ධයෙන් තීරණයක් නොලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්නවා, ලියොන් ඉන්නවා. සමහර ව්‍යාපාරිකයින්ට පාස්පෝට් තුන හතර තිබෙනවා. (නි)
අනේ පව්! ඉක්මනින් සුවය ලැබේවා! කළ වරදටත් අසාධාරණයක් නොවී නිසි දඬුවම් හිමිවේවා! (නි)
මොකද ලෙඩේ (අ)
[අජිත් කරුණාරත්න 2015-02-24 05:38:23 ඉන්නවා, ලියොන් ඉන්නවා. සමහර ව්‍යාපාරිකයින්ට පාස්පෝට් තුන හතර තිබෙනවා] හිටපු ජනාධිපති මරා මහත්තයාගේ දකුණු අත වගේ හිටපු කොටි නායක කරුණා අම්මාන්ටත් පාස්පෝර්ට් තොගයක් තිබුනලු නේද? ඒ කලේ ඇමතිවරයෙක් හැටියට හිටපු විමල් සහෝදරයා මේ ගැන දැනගෙන නොහිටියා වගේ කියා අපට හිතෙනවා.(නදී)
නීතය කාටත් ඉටුකරන. අගවිනිසුරු ගේ ගෙදරට ගහිල්ල තර්ජනය කරපු අයත් අත් අඩංගුවට ගන්න. (අ)
අබේරත්න කියන විදියට වැඩ කරන්න ගියොත් කාටවත් දඩුවම් දෙනන් වෙන්නෙ නැහැ. ගොන් කතා කියන්න එපා. හැමෝම කියයි අරයව අල්ලලා එන්න මාබව අල්ලන්න කලින් කියලා. (අ)
නමයි වයසයි දෙකම වෙනස් කරලා තියෙන්නෙ නිකන්ම වෙන්න බැහැ. මේක යට මිට වඩා හොර මගඩි තියෙනවා පුළුවන්. (අ)
මෙහෙම මගඩි කරලා පාස්පෝට් හදාගෙන රට ගිය සහ ආ අය ලංකාවේ දේශපාලකයෝ අතර තව නැද්ද? (නි)
නම් දෙකයි.උපන්දින දෙකයි. මෙහෙමත් ගැහැණු? අනේ අපොයි! ඉගෙනගත් පාසලටත් අගෞරවයක්! (නි)