කඩවත හා අවට වෙසක් පහන් කූඩු රැසක් හා තෙරණ නිර්මාණය කර ඇත. කඩවත ප්‍රධාන බස් නැවතුම්පොළද වෙසක් සැරසිලිවලින් අලංකාර කර තිබේ.
වෙසන් දින රාත්‍රී කඩවත ප්‍රදේශයට විශාල පිරිසක් සහභාගී වූහ.
සිසිල් බීම, බත්, කෝපි සහ අයිස්ක්‍රීම් දන්සල් 20ක් පමණ කඩවත අවට සංවිධානය කර තිබිණි.
;
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් අපේ රට වසනාවන්තද? මේ වගේ ලස්සන දේවල් දකින්න.(නදී)