ලසන්ත අලගියවන්න පදනම කඩවත බස් නැවතුම් පොළේ ඉදිකළ වෙසක් කලාපය අද (27) අලුයම අවසන් විය. අවට පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දින තුනේම බැතිගී ගැයූහ.
ඉතිහාසය ගැන කියා දීමට වෙනම කුටියක් ඉදිකැර තිබිණි.
දින තුනක් තිස්සේ පැවති වෙසක් කලාපය අවසන් දිනයේ බත් දන්සලක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අගෙයි. මහර හන්දියේ තොරණත් තිබුනා නම් තවත් හොදයි. (නි)
හරිම ලස්සනයි. හැමෝටම ස්තූතියි! (නි)