මගුල් ගෙදරක කළබලයක් යැයි පොලිසියට ඔත්තුවක් දී එම ඔත්තුව අනුව සරයන්වරයකු එන විට පර දුන් බව කියන තුරුණයකු ගාල්ල පොලිසිය අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය පවසනුයේ එම තරුණයා ජිප් රියටද පහර දී අලාභ හානි කර ඇති බවයි.
ඔහුට සහාය වූ බව කියන තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
දෙදෙනාම රෝහල් ගත කරනු ලැබ සිටිති.
ගාල්ල දඩල්ල කූඩුව හංදියේ දී මෙම සිදුවීම සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරන්ද ඔයා හරි "සුපුන්, ඔයාලා වගේ අය ඉන්න තුරාවට මේ රට හැදෙයිද?" (රේ)
මේ සිද්ධවෙන දේවල් දෙස බලද්දී මිනිස්සු පොලිසිය විහිළුවකට අරගෙනද කියා සිතෙනවා. (නි)
ගෙන්වලාද ගහලා තියෙන්නේ? අම්මපා මට පුදුම සතුටක් දැනෙන්නේ. වැරදි වුණත්, නීතිවිරෝධී වුණත්, හාවා හඳ දකිනවා වගේ පොලිසියේ හොඳ කෙනෙක් ඉන්නේ ඉතාම කලාතුරකින්. එහෙයින් පොලිසියට ගෙන්නලාම ගැහුවා කිවුවහම දැනෙන්නේ අප්‍රමාණ සන්තෝෂයක් (නි)
පුළුවන් නම් ජීවිතාන්තය දක්වාම රෝහලේ ඉන්න. නැත්නම් එළියට ආවහම හොඳ මඟුල් කෑමක් ලැබෙයි. (නි)
දැන් ඒ ගමන මේ මංගල අවස්ථාවන් සමඟ පොලිසිය පටළවා ගැනීම විලාසිතාවක් වෙන්න යනවා වගෙයි (නි)
දැන්නම් කියන්න පුළුවන් ලංකාවේ දැන් තිබෙන අපරාධ රැල්ල යම්කිසි අද්භූත විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව. (නි)
සුපුන්, ඔයාලා වගේ නූගත් අය ඉන්න තුරාවට මේ රට හැදෙයිද? (නි)
දැන් ඉතින් කොටි වලිගය අල්ලාගත්තා වගේ තමයි. බලන්නකෝ ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා (නි)
එරන්දලා වගේ නිදාගෙන ඉන්න අය නිසයි මෙහෙම වෙලා තිබෙන්නේ අපේ රටට (නි)