මේ වීඩියෝව දකිද්දීම හිතෙන්නෙ කෑමක් හදන්න යනවා කියලයි. ඒත් මේ ඊට වඩා වෙනස් සහ වැදගත් කාරණාවක්. මේ ජපන් සිසුවියන්ගේ කාර්යය වන්නේ කඩන ලද බිත්තරයකට ජීවය දීමයි. මේ කිකිළි බිත්තරය විද්‍යාගාරයක් තුළදී නැවතත් ජීවී තත්ත්වයට පත්කිරීම ඔවුන්ගේ වෑයමයි. ඔබටත් එය සාර්ථක වන අයුරු මෙම වීඩියෝවෙන් නැරඹිය හැකියි. මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වන්නේ මේ හරහා තවත් බොහෝ පැතිකඩයන්ට ඉඩ සෑදෙන නිසයි. මේක නම් මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.