පාඩු ලබන සහ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා වූ විශේෂ පනත් කෙටුම්පත වහා නවතා දමන ලෙස නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තිනියාවල පාලිත හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දී අද මෝසමක් ගොනු කළහ. ව්‍යාපාරික දයා ගමගේ මහතාට අයත් සෙවණගල සීනි කර්මාන්තශාලාව ඇතුළු ව්‍යාපාර 37ක් මෙසේ රජයට පවරා ගැනීමට නියමිතය. තිනියාවල පාලිත හිමියන් ප‍්‍රමුඛ ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයින් වන කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, මහත්වරු ද එහි වූහ. පනතට පක්ෂව හා විපක්ෂව විශාල පිරිසක් ද අළුත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිට රැස්ව සිටි අතර පොලිසිය මැදිහත් වී ඔවුන් සාම කාමීව විසිරැවීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd