රිය අනතුරුවලට ලක්ව අනුරාධපුර පළාත් සෞඛ්‍ය කාර්යාලයයේ අංගනයක නවතා තිබු ගිලන් රිය තුනක් ගින්නෙන් විනාශ විය.
අද උදේ එහි ශ්‍රමදානයක් පැවැති අතර කුණු ගොඩ කිහිපයක් පිළිස්සු බව කියති.
රිය අනතුරුවලට ලක්ව අනුරාධපුර පළාත් සෞඛ්‍ය කාර්යාලයයේ අංගනයක නවතා තිබු ගිලන් රිය තුනක් ගින්නෙන් විනාශ විය.
අද උදේ එහි ශ්‍රමදානයක් පැවැති අතර කුණු ගොඩ කිහිපයක් පිළිස්සු බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි....(අ)
රජයේ හා පුද්ගලික සැම ආයතනයකටම පළපුරුද්ද ඇති සහතිකලත් සෞක්‍ය හා ආරක්ෂක නිලධාර්රීන් පත්කළ යුතුයි.(අ)
තනිකරම නොසැලකිල්ල (අ)
ටෙන්ඩර් එකක් ළඟ ළඟ. (අ)
ඇත්තෙන්ම නොසැලකිල්ල. මේවා කාට කියන්නද ? (නදී)
සෞඛ්‍ය සේවය විදිමත් කරන්න (දී)
මේ ජාතික අපරාදය කල අයට දැඩි දඩුවම් දිය යූතුයි . (දී)
අපරාදේ හයිඒස් එක. (දී)
මහජන සල්ලිනෙ කාටවත් ගානක් නෑ ඔවා.. (දී)
ශ්‍රමදනයට සහබාගී උනේ අන්ද අයද? මෙය වැරදීමක් නොව .මහජන දේපොළ විනාස කරන්නන්ට දැඩි දඩුවම් දිය යුතුයි ලොකු පොඩි බේදයකින් තොරව.(නදී)
මේවා මේ කියන විදියටම පිළිගන්න මිනිස්සු ලෑස්ති නැහැ.(නදී)
මේවා අහස පොලව නුහුලන අපරාධ (දී)
මහජන දේපලනේ කාටවත් ගානක් නැතුව ඇති (දී)