IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කැඩුණු අස්ථී හදන උපකරණ ගේන ප්‍රසම්පාදනය ලංකා සමාගමකට

(අංජුල මහික වීරරත්න)

අස්ථී සවි කිරීම, කැඩුණු අස්ථි ස්ථායීකරණ සහ පෙළගැස්ම සහතික කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ කට්ටල සැපයීම සදහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අස්ථි සවි කිරීම, කැඩුණු අස්ථී ස්ථායීකරණ සහ පෙළ ගැස්ම සහතික කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ කට්ටල සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ. 

ඒ සඳහා ලංසු දෙකක්  ලැබී ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, එකී උපකරණ කට්ටල වලින් එස් ආර් අංක : 21209104 යටතේ අයිතම 24ක්, එස් ආර් අංක: 21209101 යටතේ අයිතම 30ක් සහ එස් ආර් අංක: 21209004 යටතේ අයිතම 20 ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ Medisurg International (Pvt) Ltd. වෙත ඇමෙරිකා ඩොලර් 435,000ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කැඩුණු අස්ථී හදන උපකරණ ගේන ප්‍රසම්පාදනය ලංකා සමාගමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site