කාන්තාවකද සමග ඇඹිලිපිටියෙන් ආ පුද්ගලයකු ගාලු මුවදොරදී භාණ්ඩයක් මිලදී ගන්නට රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් ලබාදුන් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෙළෙන්ඳා ඉතිරි මුදල් ලබාදීමට දහසේ නෝට්ටුව යාබද වෙළෙඳසල් හිමියකුට ලබාදුන් අවස්ථාවේ ඔහු එය ව්‍යාජ එකක් බවට හඳුනාගෙන පොලිසියට දන්වා ඇත. ඒ බව දැනගත් සැකකරු පැනගොස් ඇති අතර පොලිසිය හා සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් සැකකරු ලුහුබැඳගොස් අල්ලාගත් බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් නෝට්ටු ටිකක් තමාගේ පාඩුවේ අච්චු ගහගන්න මේ වගේ මිනිසුන්ගේ දක්ෂකම් වලට ඊර්ෂ්‍යා කරන්න නරකයි. වැඩේ හරියටම කරලා තිබෙනවා නම් ඒවාට කොහොමද හොර නෝට්ටු කියලා කියන්නේ? (නි)