
(ෂේන් සෙනෙවිරත්න)
වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ මහනුවර කොළඹ ඒ 01 මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නැවත වාහන ගමනාගමනයට විවෘත කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශයෙක් පැවසීය.
ඒ අනුව එම මාර්ග කොටස හෙට (08) අලුයම 4.00 සිට එක් මංතීරුවක් පැය 24 පුරා විවෘතව තැබීමට නියමිතව ඇති අතර එම කොටසේ වාහන ධාවනයේදී ඉතාමත් ප්‍රවේසම් වන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd