IMG-LOGO

කඩුගන්නා පොහොට්ටු මන්ත්‍රී කංසා සමග මාට්ටු

 

(ෂේන් සෙනෙවිරත්න)

කඩුගන්නාව පොහොට්ටු නාගරික මන්ත්‍රීවරයාගේ ගෙවත්තේ වගා කර තිබු කංසා පැල තුනක් සමග එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

තැපැල් ස්ථානාධිපතිවරයකු වශයෙන් සේවය කරන සැකකාරු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ද ඉදිරිපත්ව සිටින බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (3)

කඩුගන්නා පොහොට්ටු මන්ත්‍රී කංසා සමග මාට්ටු

fairoos Monday, 13 February 2023 01:40 PM

මෙයානම් අනිවාර්යයෙන් ඡන්දෙ දිනනවා...

:       2       5

පප්ප Monday, 13 February 2023 01:54 PM

එයාට නිදහසේ සුරුට්ටුව ගහන්න ඉඩදෙන්න.

:       0       8

Sunil Monday, 13 February 2023 04:22 PM

අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? එය පිනාධිපතිගේ සහ ඩයනා ඇමැතිතුමියගේ උපදෙස් ඉහළින්ම පිළිපදිනවා වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 514 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 694 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site