
(නිමල කොඩිතුවක්කු)
ජාතික ජන බලවේගයේ ඇමැතිවරුන්ගේ අද්දැකිම් විරහිතභාවය හේතුවෙන් ගෝඨාභයගේ ආණ්ඩුවට වඩා ඉක්මනින් වර්තමාන ආණ්ඩුව කඩා වැටීමේ අවධානමක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.
වර්තමාන ආණ්ඩුව හිටපු ඇමැති කාංචන විජේසේකරගේ ඉන්ධන මිල සුත්‍රයේ තවමත් එල්ලි සිටින බවත් ඉන්ධන මිල සුත්‍රය වෙනස් කර ගැනිමට පවා සවිඥාණික දැනුමක් ආණ්ඩුවට නැති බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ඊයේ(2) පැවැති මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා තවදුරටත් මෙසේද කීවේය.
“දිනකට රටේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික්ටොන් 3500 ක් වගේ භාවිතා වෙනවා. භුමි තෙල් මෙට්ට්‍රික්ටොන් 300 ක් වගේ භාවිතා වෙනවා. පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩු නොකර භුමිතෙල් මිල රුපියල් 20 කින් අඩුකරන්න රජයට තිබුණා. ගොවින්ට, ධීවරයින්ට, කම්කරු ජනතාවට ඒ හරහා විශාල සහනයක් ලැබෙනවා. පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩුකරලා කිසි කෙනෙක්ට වාසියක් වෙන්නේ නෑ. අවුරුදු 72 ක සාපය විසින් නිර්මාණය කළ සපුගස්කන්ද පිරිපහදුවෙන් තමයි භුමිතෙල් නිෂ්පාදනය කරන්නෙත්.
ඉන්ධන වලින් විශාල කොමිස් මුදල් හිටපු මැති ඇමැතිවරුන්ගේ සාක්කුවලට ගිය බව ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ඒ කොමිස් මුදලවත් අඩුකරන්න දැන් ජාතික ජනබලවේග ආණ්ඩුවට නොහැකිවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය ජනතාවට දුන්න බොරු බොරු පොරොන්දු දැන් එකින් එක ඔප්පු වෙමින් තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළපුරුදු අය ජාතික ලැයිස්තුව පත්කරලා පෙන්න්නකෝ.
අඩු ගානේ පාර්ලිමේන්තුව රැස්වෙනකම් වත් ඉන්නවකො ලොක්කා. මුලින්ම ජාතික ලැයිස්තුව ප්‍රශ්නෙ විසඳගෙන ඉන්නවකො අනුන්ගේ රෙද්දවල් හොයන්න කලින්
අලුත් ආණ්ඩුව හොරකමට නම් කෝඩුකාරයෝ තමයි.... උඹලා වගේ පළ පුරුදු මංකොල්ල කාරයෝ නම් නෙමෙයි... හොරකම් නැතුව මේ විදියට ගියත් කමක් නෑ
ජාතික ලයිස්තුව හදලා ඉවරයිද...
ඕක හරියට නරියා එළුවාගේ අහවල් එක වැටෙනකන් පස්සෙන් යනවා වගේ වැඩක්... ඔන්න වැටුණා මෙන්න වැටුණා කිය කියා..!
අපොයි ඔව්... පලපුරුදු හොරු ටික වැඩිකල් නොගොස් හිරේ විලංගුවේ යන විත්තිය නම් අයි.එම්.එෆ්. එකේ කොන්දේසියක් කියලත් කතාවක් යනවාලු.
දුකට කියන කථා පව්...!
බිත්තරවලින් අධික ලාභයක් උපයලා, දැන් බිත්තර කොන්ත්‍රාත්තුව නැති වුණාට පස්සේ යාලුවට රිදිලා වගේ. ඔහොම තමයි ලොක්කා හැමදාම නත්තල් නෑ...!
යංතං පාර්ලිමේන්තුව ඇතුළට රිංගන් දැන් ලොකු සද්ද දාන්න හදන්න කලින් තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ප්‍රශ්නෙ විසඳාගෙන ආවා නම් තමයි හොඳ...!
අනේ පව්...
දැන් පත්වෙලා ඉන්නේ රාජ්‍ය සේවකයන්ගේ ආණ්ඩුවක්. මේ රටේ ආණ්ඩු මාරු කරන්නේ රාජ්‍ය සේවකයෝ. ඇයි ඒ මේ රටේ ඇත්ත ප්රශ්නය රාජ්‍ය ව්‍යවසාය මූලික කරගත්ත අර්ථ ක්‍රමය. රාජ්‍ය ආදායමෙන් භාගයක් යන්නේ. මේ ලක්ෂ 17ක් වෙච්ච සුදු අලි ටික නඩත්තු කරන්න. මේකෙන් වැඩ කරන්නේ ලක්ෂ 5ක් වගේ ප්‍රමාණයක්. දැනට අවුරුදු 30ක විතර ඉඳන් ලංකාව පිළිබඳ සංවර්ධන සැලසුම් හදන ජාත්‍යන්තර සහ දේශීය ආයතන සමීක්ෂණ ආයතන කියන දෙයක් තමයි. මේ රාජ්‍ය ව්‍යවසාය වෙනස් කරන්න කියන එක. නමුත් මේ රාජ්‍ය සේවකයෝ ඒක කරන්න දෙන්නෙ නෑ. අයිඑම්එෆ් එකේ ඊ්ලග ප්‍රභලම යෝජනාව පාඩු ලබන රාජ්‍ය ආයතන 135ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම. හැම ආණ්ඩුවක්ම හිරවෙන තැන මේ ආණ්ඩුවත් හිරවෙලා ඉන්නේ. අයවැය හදාගන්න බැරි ඒකයි. ඔන්න රටේ ප්‍රශ්නේ. හොරකම වංචාව දූෂණය කිය කිය 225ට තඩිබබා ඇත්ත ප්‍රශ්නේ යටගහලා දශක ගණනාවක් මේ රටේ මිනිස්සු ඇන්දුවා. දැන් ඇත්ත ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙලාව ඇවිල්ලා.
ඔය කියන අයත් මුලදි කෝඩුකාරයෝ තමා. නැන්දම්මට මතක නැතිලු නැන්දම්මත් ලේලියක් වෙලා හිටපු විත්තිය.
බයිලා කියමින් මේ ආණ්ඩුවත් දියාරුවෙලා යන බව පේනවා. බලමු. කියපු දේවල් සියල්ල බොරුනම් ගමන කොටයි...!
රන්ජන් කීවා වගේ නයිට් ක්ලබ් ගිහින් පොඩ්ඩක් අහලා පාඩුවේ ඉන්න.
මොවුන්ගේ මේ අඬ වැඩියාව. තව කොච්චර කාලයක් තියේද මන්දා...?
පලපුරුදු කට්ටිය කරපු කෙරිල්ල අපි හොඳටම දැක්කා. අඬන්නේ නැතිව ඉන්න.
ගෝඨාභය ආණ්ඩුව ජාතිවාදයෙන් රට කරන්න ගියේ NPP තනිකරම වෙනස් ආණ්ඩුවක්.. ඒ හින්දා... ඔයාලා නිකන් කට වහන් හිටියොත් හොඳයි.
දැන් ඉතිං කාර් පර්මිට් නැතුව, කොළඹ සන්නි නැතුව කැමැති නම් ආසනේ මිනිස්සුන්ට වැඩක් කරගෙන ගමට වෙලා ඉන්න පුළුවන්... ඔයගොල්ලන්ට මාර දෙයක් වුනේ නේද?
එයාලා මේ ආණ්ඩුව වට්ටන්ඩ හදන්නේ නැගිටින්න බැරුව වැටිලා බුදියගෙන ඉන්න ගමන් අතින් ඇදලා...
අපි දන්නවා ඔයා කෝඩු නැත්තේ කසිප්පු පෙරලා තැන්තැන් වල හංගන්න විතරයි කියලා. තමන් උගන්වපු ඉස්කෝලේ වත්තේ පිටිපස්සේ කොහිල වලේ හංගපු ගෝඩා හැලි පැහිලාද කියලා බලන්න සැරෙන් සැරේ ගිය හැටි ඉස්කෝලේ කොල්ලෝ තාමත් කියනවා. නොදකින් විතරක්. පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයට මේ වගේ සෙකන්ඩ් ක්ලාස් හිවල්ලු පත්කරලා එවන මෝඩයින් තවත් ඉන්නවා.
කැසිනෝ අත්දැකීම් කතා කරයි...
අන් අයව නම් කිරීමට පෙර ඔබේ ජාතික ලැයිස්තුව පළමුව නම් කරන්න...
මේ ඉහතින් තියෙන කොමෙන්ට්ස් වලින් පේන්නේ නලින්, සජිත් ඇතුළු පිරිස ටිකක් කට වහගෙන හිටියා නම් තිබුණු ඡන්ද ටිකවත් රැකගන්න පුළුවන් වගේ...
ඔයාලා අර ... යකා මොකක්ද වැටෙනකන් බලා හිටියා වගේ මේ NPP ආණුඩුව... වැටෙනකන් කියව කියවා ඉන්න.
මාර වැඩේ ලංකාවට වුනේ… හොරු ඔක්කෝම කපෝතියි.
ජෙප්පෝ කෝඩුකාර, වැඩ කරන්න ගියහම විතරයි ! දැක්කේ නැද්ද කතානායක, පාර්ලිමේන්තු මංගල සභාවාරයේ දෙකොන පූට්ටු කරගෙන, සයිබීරියන් ගෝරිල්ලෙක් වගේ හිටිය හැටි ! ඒ වුණාට බොරු විදින්නයි, පච පැල කරන්නයි, බේගල් ඇවිද්දවන්නයි... ගජබින්න වපුරන්න නම් ජෙප්පෝ කෝඩුකාර නැහැ...! ඒ සම්බන්ධයෙන් නම්, මුන් ඔස්තාර්ලා...!
මේ මූණ දැක්කොත් දවසම මුස්පේන්තු වෙනවා, යකෝ අඬ අඬා ඉන්නේ නැතිව පුලුවන්නම් පුංචි ඡන්දෙන් දිනලා පෙන්නපල්ලා. බැහැ !!! මොකද රටේ බහුතරයක් ජනතාව දැන් දන්නවා උඹලා කරලා තියෙන ප්‍රෝඩාව. ආයේ මිනිස්සු රැවටෙන්නේ නැහැ. තව මාසෙකින් විතර ඔබලාගේ ලොක්කා පුතානෝ රනිල්ගේ UNP එකට යනවා. සදාකාලිකව අනාථයි.
අසමගි ජනබලවේගය දැනටමත් කඩා වැටිලා නායකකමට පොරේ.. ජාතික ලැයිස්තුවේ හතර දෙනෙක් දාගන්න බැරිව වලි ඉවරයක් නැහැ. අන්තෝ ජටා බහි ජටා තවත් මොන කතාද?
අනේ යන්න... පලපුරුද්ද තියාගෙන හොරකම් කළ හැටි අපි දන්නවා. මේ රට පොළවට සමතලා වෙලා ගියත් හොර හැත්ත නම් එපා...
එළුවාගේ පැද්දි පැද්දී වැනෙන අණ්ඩ කෝෂය බිමට වැටේදැයි බලමිින් නරිය එළුවාගේ පස්සෙන් මාස ගණනක් කෙල හලමින් ගියා වගේ තමයි ජාතික බලවේගේ නරියෝත්...!!!
බලපුරුදු එවුන් රට බංකොලොත් කලේ කොහොමද කියල විස්තර කරපන් පළපුරුදු එවුන්ට තියෙන්නේ හොරකම පිළිබඳ පළපුරුද්ද පමණයි
මහත්තයෝ කෝඩු කාරයින්ට ඉගෙන ගන්න උදවු කරන්න.
කසිප්පු පෙරන අයට පුළුවන් ඇති.
බෙල්ලෙ පාලුවට ඔලුව ආපු හෝතම්බුවෙක්
රට වැටෙන තෙක් බලාගෙන ඉන්නා වසලයකු තමයි මේ.