අධිකරණය මඟ හැර සිටිය දී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වූ විත්තිකරුවකුට පස් වසරකට පසුව එම දඬුවම කොළඹ මහාධිකරණයේ දී යළි පැනැවිණි. හෙරොයින් කුඩු නඩුවක වැරැදිකරුවූ ජවාහිර් ෂා හනීස් හෙවත් ආනිස් 2002 ඇප පිට සිටිය දී ඉන්දියාවේ කුඩු නඩුවකට අසුවී ඉන්දියා හිරබාරයේ සිටි බව ද උසාවියේ දී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd