අතුරුගිරියේ නිවසක් වැටලූ පොලිසිය හෙරොයින් කුඩු පැකට් 4000ක් සමග සැකකරුවන් දෙදෙනකු ද යතුරු පැදි තුනක් ද කුඩු ඇසුරුම් යන්ත්‍රයක් ද මුදල් ගණින යන්ත්‍රයක් ද සොයාගත් බව කියයි.
අතුරුගිරියේ නිවසක් වැටලූ පොලිසිය හෙරොයින් කුඩු පැකට් 4000ක් සමග සැකකරුවන් දෙදෙනකු ද යතුරු පැදි තුනක් ද කුඩු ඇසුරුම් යන්ත්‍රයක් ද මුදල් ගණින යන්ත්‍රයක් ද සොයාගත් බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි උපාලි ,ඔය අල්ල ගත්තු පොඩි උන්ගෙන් තොරතුරු අරගෙන ලොකු එවුන් අල්ල ගන්න පුළුවන් ඕනෑකම තියෙනවා නම් . මට හිතෙන්නේ ඔය මහා කුඩු මුදලාලිලා පිටිපස්සේ බලවත් දේශපාලකයෝ සහ පොලිසියේ ලොක්කෝ ඇති .(බ)
අපිත් බලනවා හැමදාම. හැබැයි, කුඩු ආනයනය කරන මහ ලොක්කෝ කවදාවත් අහුවෙන්නේ නැහැ. (බ)
මේවා ගෙන්වන ලොක්කන් අල්ලන්නේ නැද්ද? අපි දැනගන්න කැමතියි කවුද කියලා (නි)