(නිමල කොඩිතුවක්කු)
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජනවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් ප්‍රාථමික පන්තිවල ළමයින්ගෙන් කොන්සට් සදහා මුදල් අයකිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්න වහාම.....
18 ට අඩු කුඩා දරුවන් මහණ කරණ එකත් නවත්වන්න ඕනේ..
ඉතාමත් හොඳ වැඩක්. ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත නොවන අහාර පාන වර්ග සඳහා වන වෙළඳ දැන්වීම් තහනම් කරන්න. උදාහරණයකට ගත්තොත් ප්‍රසිද්ධ අකුරු දෙකේ නමකින් එන සුප්කැට, එයාලගෙම ආහාර රසකාරකයක් ලෙස එන රස මුසුව, විවිධ වර්ගයේ කිරිපිටි වර්ග, පැණි බීම වර්ග.
කිරිපිටි දැන්වීම්වලට දැන් දාපල්ල ගෙදර යතුරවත් දීල යන්න බැරි කට්ටිය
එක ඔයාට කරගන්න... අද ඉදලා ගොඩක් පිංකම් කරලා මතුබුදුබව ලබන්න... මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දඹදිව ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න ඊට පස්සේ උන්වහන්සේගෙන් බණ අහලා ඔයා කියන නීතිය ඉදිරිපත් කරන්න
පාසල් ළමුන් යොදාගෙන කරන ටියුෂන් ප්‍රචාරණයත් වහාම නතරකළ යුතුයි.
රසික ගොයියෝ, එතකොට එයාලා සෙමනේරි වලට, කන්‍යාරාම වලට යැව්වාට කමක් නැද්ද?