පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් 2007 දී කුඩු ග්‍රෑම් 17.79ක් සමඟ අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළ ඩබ්ලිව් චමින්ද කුමාරට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඩුවම නියම කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් 2007 දී කුඩු ග්‍රෑම් 17.79ක් සමඟ අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළ ඩබ්ලිව් චමින්ද කුමාරට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඩුවම නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ නම් ඇයි එයට සංශෝධන ගෙන නොඑන්නේ. අඩු ගණනේ නමවත් වෙනස් කරන්න. (නි)
මට හිතෙන හැටියට දැන් කුඩු ගෙන්වීම නෙමෙයි වැරදි, ළග තබාගැනීම හා විකිණීම. (නි)
කුඩු ටිකක් තිබුනම මරණ දඬුවම. හැබැයි ස්ත්‍රී දූෂණය කරලා මිනියක් මරපුවම නිදහස. (නි)
නමුත් 2010දි අල ගෙඩි අස්සේ කුඩු කිලෝ 8ක් ගෙනවිත් අධි චෝදනා ලද හිතවතා නිදහස් වුණා නේද? (නි)
මොකද අධිකරණයේ තීන්දු විවිධාකාර? නීතිය එසේ වෙනස් වෙනවාද? නීතිය දන්නා කෙනෙක් ඇත්නම් අපට මේක තේරුම් කරලා දෙන්න පුලුවන්ද? (නි)
එතකොට අර කන්ටේනර් එකෙන් ගෙනාපු අයට මොකද වුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
එතකොට අර අල එක්කල කුඩු කිලෝ 8 ක් ගෙනාපු ඩෙනිස් පෙරේරාව නිදහස් කලේ කොහොමද සුරසේන මහත්තයෝ .මේවට කියන්නේ කැකිල්ලේ රජතුමාගේ නඩු ඇහිල්ල කියල අනේ ලංකාවට ගිය කලක් (දී)
එතකොට අර කුඩු කිලෝ 8 ගෙනාපු මිනිහව එල්ලන්නේ කවදද ?අපිට කලින් කියන්න හරිද (දී)
ඉතාමත් හොඳ තීන්දුවක්. නමුත් කුඩු ගෙන්වන දේශපාලුවෝ නිදැල්ලේ.නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි. නීතිය කාටත් එකසේ ක්‍රියා නොකිරීම ගැන කණගාටු වෙමු."පහත් තැනින් යයි ගලා ජලේ ".මෙහෙමවත් කුඩු රකුසාගෙන් රට බේරගන්න බලමු ! (නි)
මොනවා වුණත් සෙබලෙක් නේද? මරණ දණ්ඩනයක් දෙන එක හරි නැහැ නේද? (නි)
නඩුත්හාමුදුරුවන්ගේ බඩුත් හම්දුරුවන්ගේ
මේකද ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ස්වරූපය? (නි)
නීතිය සෑම දෙනාට පොදු විය යුතුය. බොහෝ විට මෙවැනි ආකාරයට දඩුවම් ලබන්නේ අහිංසකයන්ය. කුඩු කිලෝගණන් ගෙනෙන අය නිදහස් වෙන විට ධනය නැති අහිංසකයන්ට මරණ දඩුවම ලැබේ.මේ රටේ ඉපදීම ගැන දැන් දුකක් දැනේ.කොසොල් රජුගේ සිහින යථාර්තයක් වන බව පෙනේ (නි)
දඩුවම නම් නියමයි. නමුත් කුඩු ගෙන්වන අය සුදු ඇදන් ජනතාව ඉදිරියේ පන්සල් පල්ලිවල. (ස)
කුඩු නම් අපට පිල්ලියක් (දී)
මොහුව එල්ලලාම මරිය යුතුයි (දී)
ඇයි ග්‍රෑම් ගණන් ගෙනාවේ? කිලෝ ගණන්නේ ගේන්න තිබුණේ (නි)
නියමයි. දාන්නකෝ බලන්න පින්තුරයක් එහෙම (නි)
කුඩු වලට විරුද්ධව උපරිම දඩුවම් දෙන්න (දී)
එතකොට අර කුඩු කිලෝ 8 ගෙනාපු මිනිහව නිදහස් කලේ කොහොමද ? (දී)