හබරණ නගරයේදී අලෙවි කිරීම සදහා හොරෝයින් මත්කුඩු පැකට් දෙකක් ළඟ තබා ගත් බව කියන සංචාරක ජිප් රියදුරකු හා තවත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කුඩු අවශ්‍ය තැනැත්තා දුරකථන ඇමතුමක් දීමෙන් පසු මුදල් ගෙවන ආකාරය ගැන උපදෙස් දෙන බවත් ඉන්පසු කුඩු මුල කිසියම් ස්ථානයක තබන බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd