මාලිගාවත්තේදී ත්‍රීරෝද රියකින් යමින් සිටි දෙදෙනකු රුපියල් තුන් ලක්ෂයක් වටිනා කුඩු ග්‍රෑම් 50ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
මේ දෙදෙනා මින් කලකට පෙර පොලිස් වෙඩි පහරින් මිය ගිය සාජිගේ ගෝලයන් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටම පිළිකාවක් වූ මාළිගාවත්ත පාතාලය මැඩලීමට ඉක්මන් පියවරක් ගැනීම අවශ්‍යයි. සමහරුන්ට මේකෙන් හිත රිදෙයිද දන්නේ නැහැ (නි)
අපේ රටේ සිංහ පැටව් බිලිගන්නා මේ ත්‍රස්තවාදය වහා අවසන් කල යුතුය.(නදී)
වීර, බොරුවට කෑගහන්න එපා. මම නුඹ ගැන හොඳින්ම දන්නවා (නි)
මාලිගාවත්තේ පාතාලය බොහොම සංවිධානාත්මකයි. එක නායකයෙක් එස් ටී එෆ් එකෙන් වෙඩි කනකොට තව එකෙක් ඒ තැන ගන්නවා. මත්ද්‍රව්‍ය කාර්‍යන්ශයටත් එස්.ටී.එෆ් එකටත් ස්තුති වේවා!(නදී)
වීර, මාලිගාවත්තේ විතරද කුඩු තියෙන්නේ? වෙන කොහෙවත් නැද්ද? මාලිගාවත්තේ විතරද මිනිමැරුම් වෙන්නේ? වෙන කොහෙවත් නැද්ද? ඔබතුමන්ලා ඇත්ත දැනගෙන කතාකරන්න. (නි)
නීරෝ,ඔයත් අර්ෂා වගේ වෙන්නයි යන්නේ. (නි)
නීරෝ,නුඹ කවුදැයි කියලා මම හොදට දන්නවා. (නි)
මේ විනාශකාරී වෘක්ෂය පොඩි මුල් කපා දැමීමෙන් විනාස කල නොහැකිය. මුදුන් මුල්ම ගලවා දැමිය යුතුයි.(නදී)
නිහාල් , ඔබ හරි. ගෙන්වන්නෝ නිදැල්ලේ පොඩි උන් දැලේ (නි)
මාලිගාවත්ත කියන්නේ කුඩුකාරයන්ගේ නිජබිමක්. ඔතන සුද්ද කලොත් අපේ මුළු රටම නිදහස් (නි)
වීර, මේවා කියනකොට සමහරුන්ට හිත රිදෙනවත් ඇති. නමුත් අපේ රටේ සිංහ පැටව් බිලිගන්නා මේ ත්‍රස්තවාදය වහා අවසන් කළ යුතුමයි. අපිත් මාළිගාවත්තේ තමයි (නි)
කොහෝ හෝ වේවා, කවුරු හෝ වේවා රට බිලිගන්නා මත් කුඩු පළමුව රටෙන් තුරන් කල යුතුය. මලිගාවත්තේ පවතින දූෂන තුරන් කළ යුතුය. එවිට සමහර ජන කොටස් කෙරෙහි පවතින වැරදි අවබෝදය නැති වී යනු ඇත.(නදී)
අපේ වීර පලුවෙන්න යන්නේ. දැන් කෝ අර්ශා? මෙතන නැහැනේ? (නි)
කවුද ඉන්නේ මේ පැත්තේ දේශපාලන බලවත්තු? (නි)
ඔන්න ඕක අත් ඇරලා දාන්න (නි)
අර්ශලා ගැන අපිට තියෙන්නේ ඉතාම නිවැරදි අවබෝදයක්.අර්ශාට අපි ස්තුතිවන්ත වෙනවා තමාගේ අදහස් වලින් තමන්ගේ චරිත ලක්ෂණ ගැන අපිට හොද අවබෝධයක් ලබාදුන්නට. (නි)
නීරෝ ඔහේ පාතාලයෙක් කියලා අපි දන්නවා.(නදී)
රිෂාර්ඩ්,නීරෝ කියන්නෙත් අර්ෂම තමයි. අර්ෂා, ඔය වෙස් මුණු දැම්මට මට අදුරගන්න පුළුවන්. නීරෝ කියල අර්ශ නම දාන්නේ එයත් පාතාලයෙක් කියල සැක කරයි කියලා බයේ තමයි.(නදී)
නීරෝ, ඔබ ඔබගේ ඇත්ත අර්ෂා කියන නම පාව්ච්චි කරන්න. රෝම අදිරාජ්‍යයාට අපහාස කරන්න එපා.(නදී)
දැන් ඉතින් සොරි තමා (අ)
ඉස්සරලා ප්‍රධානියාව හොයන්න ඕනේ.(අ)