
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය පුනගරි පොලිස් වසමට අයත් තම්බිරායිහිදී එල්ලවූ කඩු පහරකින් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පුනාගරි පොලිසිය කියයි.
තම්බිරායි ප්‍රෙද්ශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකුට නාඳුනන පිරිසක් විසින් මෙම කඩු ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් පමණ වන කන්දසාමි ප්‍රනාවන් නමැති අයෙකු බව අනාවරණය කරගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd