කුරුඳු ගහ හැතැප්ම කුරුඳු කඩයක් සහ රන් අභරණ  කඩයක් ගිනි තබා වකසා ඇතැයි පොලිසියට පැමිණිලි කර  ඇත.

මෙම ගින්න නිවා දැමීම සඳහා වතුර බවුසර අදි වේගී මාර්ගයයෙන්ද පැමිණියේය.

මෙය ගිනි තැබීමක් විය හැකි බව පොලීසිය කියයි.