ත්‍රිරෝද රථවලින් ගොස් දෙහිවල, නුගේගොඩ ආදි පෙදෙස්වලින් වා සැකසුම් යන්ත්‍ර, ඩී.වී.ඩී. හා වෙනත් විදුලි උපකරණ හොරකම් කළැයි කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ 25 ක් පමණ භණ්ඩ සොයාගෙන ඇත. එම පිරිස මත්කුඩුවලට ඇබ්බැහි වී සිටියේ දැයි පොලිසිය සොයා බලයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd